රාමඤ්ඤ මහනිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවරඤාණසාමි මහා නාහිමි
උප නිකාය / පාර්ශව
මෙම මහා නිකාය කිසිදු උප බෙදීමකට ලක්ව නැතත් කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව යනුවෙන් වනවාසී භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනම උපසම්පදාව සිදු කරයි. එහෙත් එක මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් යටතේ එක්ව කටයුතු කරයි.
මහා නායක මහා ස්වාමීන් වහන්සේලා
අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි මහා ස්වාමීන් වහන්සේ
ඕබඩකන්දේ විමලානන්ද මහා ස්වාමීන් වහන්සේ
කෝදාගොඩ උපසේන මහා ස්වාමීන් වහන්සේ
දීපේගොඩ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ
කරතොට ඉන්දසාර මහා ස්වාමීන් වහන්සේ
හිස්සැල්ලේ ඤාණෝදය මහා ස්වාමීන් වහන්සේ
ඉඳුරුවේ උත්තරානන්ද මහා ස්වාමීන් වහන්සේ
පොත්තේවෙල පඤ්ඤාසාර මහා ස්වාමීන් වහන්සේ
වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන් වහන්සේ
නාපානේ පේමසිරි මහා ස්වාමීන් වහන්සේ
මකුලෑවේ ශ්‍රී විමල මහා ස්වාමීන් වහන්සේ
මහෝපාධ්‍යය පූජ්‍යතර තෙබුවන ඥාණින්ද මහා ස්ථවිර
කාරක සංඝ සභික පූජ්‍යතර තලපත් කන්දේ ධම්මාලෝක මහා ස්ථවිර
දිසා පාලක පූජ්‍යතර හෙරලන්තුඩුවේ නන්දවංශ මහා ස්ථවිර
අනුවිජ්ජක පූජ්‍යපාද මගුරේ සුමේධ මහා ස්ථවිර
උපාධ්‍යාය පූජ්‍යතර යටවර ඥානසිරි මහා ස්ථවිර
සභාපති පූජ්‍යපාද දොරවක සුසීම මහා ස්ථවිර
ලේකම් පූජ්‍යපාද දිනුලන්දවත්තේ විමල මහා ස්ථවිර
සම්පත් භාරකරු පූජ්‍යතර තෙබුවන පේමින්ද මහා ස්ථවිර
උපසභාපති පූජ්‍ය මහගල්වැව සුදස්සි මහා ස්ථවිර
නියෝජ්‍ය ලේකම් පූජ්‍යපාද මීගම ධම්මාරාම මහා ස්ථවිර
සමාජ සංවර්ධන ලේකම් පූජ්‍යතර බදුගම වංගීස මහා ස්ථවිර
පරියන්ති සංවර්ධන ලේකම් පූජ්‍ය හංවැල්ලේ මේධංකර ස්ථවිර
නිකාය සංවර්ධන ලේකම් පූජ්‍ය වරකාගොඩ විමලසිරි ස්ථවිර
පටිපත්ති ලේකම් පූජ්‍ය දඹගහහේනේ ජිනානන්ද ස්ථවිර